tag:blogger.com,1999:blog-219747832024-02-19T01:43:54.845-08:00ruhunuyakaSinhala translations of Lyrics from Other Countries.Unknownnoreply@blogger.comBlogger121125tag:blogger.com,1999:blog-21974783.post-34609029393019384482019-02-04T06:59:00.004-08:002022-12-25T20:09:37.116-08:00Hum Ne Sanam Ko Khat Likha(මා දන්නේ ඔහු බොහෝ කඩවසම් බව පමණකි
එහෙත් ඔහුට යවන ලිපියට ලිපිනයක් අවශ්‍ය නොවෙද)
මම පෙම්වතාට ලිපියක් ලිවීමි
ආදර පෙම්වතා, හදවතේ වීදිය, විශ්වාසයේ නගරය
මගේ ලිපිය කොහි යාවිද, මොනවා වේවිද
වැරදි පුද්ගලයෙකුගේ අතට ගියහොත් මොන කරදරයක් වේවිද
අනේ දෙවියනි එහෙම නම් වෙන්න එපා
මේ නිකම් ගසක කොලයක් නොවෙයි
නිකම්ම කඩදාසි කැබැල්ලක්ද නොවෙයි
මේ හදවතේ බලාපොරොත්තුවයි
මේ මගේ ප්‍රාණයයි
මොන තරම් හදගැස්මකින්ද මේ ලිපිය Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-46173258718743723822017-10-25T07:26:00.000-07:002019-11-02T08:47:03.215-07:00Fasle gul hai saja hai maikhaana
මේ මල් සමයයි, අවන්හලද සැරසී ඇත
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
මළහිරු බැස යන කාලය එළඹ ඇත
ඉදින් අවන්හල නොවෙද අසුන්ගන්නට කදිම තැන
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
කවුරුන් හෝ මත්වූවෙකුගේ ලිපියක් වේ
එහි යායුතු ලිපිනය ලෙසින් ඇත්තේ අවන්හල නොවෙද
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
මගෙන් නොයදින්න ඉවත්ව යන්න කියා ඉන්
කෙතරම් අපහසුවෙන්ද අවන්හල වෙත පිවිසෙන්නට ඉඩ ලැබෙනුයේ
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-81103324720606117582017-10-16T06:36:00.000-07:002017-10-16T06:40:08.510-07:00Timbuktu Fasso
මේ මගේ දේශයයි
ටිම්බුක්ටු, මා උපන් දේශයයි
ආදරයේ දේශයයි
උණුහුමේ බිමයි
වංශවත් බවේ උරුමයයි
අහා මේ මගේ ජාතියයි
එහෙත් අප හඬා වැටෙන්නේ ඇයි?
දරුවන් හඬන්නේ ඇයි?
තරුණ අසහනය ඇයි
ඒ
අකරුණාව නිසයි
සාපරාධි ක්‍රියා නිසයි
අනාගතයට ඇති බිය නිසයි
මේ මගේ දේශයයි
ඉදින් නොහඬන්න
කුමක් වුවත් ටිම්බුක්ටු අනාගතයෙත්
අද මෙන්ම නොනැසී පවතීවි
ඉදින් නොහඬන්නUnknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-60852845333777615212017-04-27T11:14:00.000-07:002017-04-27T11:14:01.411-07:00Johar Mai Baap Johar- Kumar Ghandarvaමනුෂ්‍යත්වයේ පතුලටම බැස මොහොතක් අපට නැති එහෙත් අප අවට ඇති උග්‍ර දරිද්‍රතාවයත් ඒ නිසාම වූ අසරණභාවයත් පන්තිභේදයත් ගැන සිතන්නට අපේ හිත් බොහෝවිට ඉඩදෙන්නේ නැත.
ලොකු හෝටලයක ආහාරවේලක් ගෙන, ලොකු සවාරියක් යමින් ලබාගන්නා සෙල්ෆියකින් කියන්නේ එය නොවේද?
කමක් නෑ එය මනුස්ස ස්වභාවයයි අපි නැවත සිත හදාගනිමු.
එහෙත් මේ ගීතය අපට එහෙම ලේසියෙන් හිත හදාගන්නට ඉඩ නොදෙයි.
කුමාර් ගාන්ධර්වා මේ ගීතය ගයා එයට ලබාදී ඇත්තේ Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-17840503537581679502016-12-21T20:52:00.000-08:002016-12-21T21:06:26.839-08:00Dreamum Wakeupum
සංගීතවත් කල ආකාරය, ගායනා කල ආකාරය අපූරුය. ගීතය නම් තුට්ටු දෙකක වටිනාකමක් නැති ගීතයක් ලෙසින්ද නම් කල හැකිය. එහෙත් ගේයපද රචනයේදී කර ඇති තක්කඩිකම අපූරු දක්ෂකමකි. මෙහි උත්තරභාරතීය පද සහ ඉංග්‍රීසි පද දකුණු ඉන්දියානු ශබ්ද කරන ආකාරයටම සිංහලෙන් ලියමි.
ඞී්රමම් වේකපම් ක්‍රිටිකල් කන්ඞීෂනම්
අර්තම් ක්වේකපම් හිලඩුල සබ ශේකපම්
ෆේසටුෆේසම් ධරතිපූතරම්
ටෝපටුබේසම් කාමසූතරම්
තයිසම් තන්ඩරම් ඩවුනම් අන්ඩරම්
සයිසම්Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-35891813296696356772016-10-24T04:42:00.001-07:002021-05-15T21:49:00.519-07:00Karna fkiri phir kya dilgiri
යමෙකු තපස්‍ය දිවියට නැඹුරුවූ විට කවරවූ නින්දාවක්ද
සතුටින් යෝගාසනයෙහි දැහැන්ගතවන්න
දිනෙක යන්නට අසුන් බැඳි රථ විය
දිනෙක ඉන්නට මාළිගා විය
දිනෙක සියල්ල අහිමිව වනවාසීවන්නට සිදුවේ
දිනක ඇතුන් පිට ගියේය
දිනෙක අසුන් පිට ගියේය
දිනෙක පයින්ම ඇවිදින්නට සිදුව ඇත
දිනෙක රසමසවුලූ ලැබුණි
දිනෙක ප්‍රණීත අතුරුපස ලැබුණි
දිනෙක කුසගින්නේ වසන්නට සිදුව ඇත
දිනෙක විල්ලූද පලස් විය
දිනෙක සුවපහසු සහන විය
දිනෙක Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-62507293283805254052016-06-16T05:24:00.000-07:002016-06-16T05:25:49.052-07:00yeh zameen gaa rahi haiමේ පොලවද ගයයි
අහසද ගයයි
මා සමගින් සොබාදමම ගයයි
ප්‍රියවූ මල්කැකුලූ සලූ මුදමින් පිපෙන්නේය
මත්වූ පිපුණු කුසුම් හදවත්ද රිද්මයට ගැහෙනු දැනෙයි
මේ වසන්ත ඍතුවම ගයනු ලබයි
වලාවන් ඇදී අවුත් ගිරි ශිඛරයන්හි පැටලෙයි
ආදරයේ සිතැත්තියක් අසළට පැමිනේවි
මේ මහද ගයන්නේ ආදරයේ ගීතයයි
යන මං අසාදැනගන්නට මංගල වේල් පටින් වහංවී ආදරියක් මා වෙත ඒවිද
ඒ ලෙසින් ගැයෙන්නේ මේ යව්වනයේ සුන්දර ආදර ගීතයයි
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-23339263524456848032016-01-07T20:53:00.001-08:002021-05-15T21:50:32.028-07:00Saathi Re Bhool Na Jana Mera Pyar Asha Bhosleමා ජීවිතයේ අසා තිබෙන හින්දි ගීතවලින් ඉතාමත්ම සුන්දර සංගීත රචනාවකි මෙය. එසේම එය ගායනය ඉතාම සංකීර්ණ බව නම් අසන සැම විටම දැනේ. ආශා භෝංස්ලේ මේ ගීතයට පන දෙන ආකාරය කිසි දිනෙක අමතක කල නොහැකිය. ඇගෙන් පසු මේ ගීතය කවරෙකු හෝ කොතැනකදී හෝ ගැයුවානම් ඇය තරම් සාර්ථකව ගයන්නට නොහැකිවූ බව මම සෑම තැනකදීම දුටුවෙමි.
අරුතට පනදෙන මෙවැනි සංගීත රචනයක් කල හැක්කේ කෙසේද? මම බොහෝ විට සිතමි. රවීණ්ද්‍ර ජෛන් අන්ධ කලාකරුවෙකි. Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-21874177704458754962015-10-24T00:37:00.000-07:002015-10-24T00:37:08.933-07:00Creep Qawaali<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
X-NONE
MicrosoftInternetExplorer4
<![endif]-->
<!--[if gte mso 9]>
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-20513558259894757522015-10-12T08:27:00.000-07:002015-10-12T08:27:37.430-07:00'Ki Banu Duniya Da' ගුරුදාස් මාන් විසින්ම ලියා ඇති මේ පන්ජාබි ගීතය සිත් ගන්නේ එහි අරුත නිසාමය. මේ ගීතය ලියවිය යුතුව තිබුනේ ලංකාවේය. නමුත් තියැවෙන්නේ ඉන්දියාවේය.
කෝක් ස්ටුඩියෝ සඳහා පදවැලෙහි වෙනසක් කල ගුරුදාස් මාන් තමන් සමග මේ ගීතය ගයන්නට පන්ජාබි තරුණ සුපිරි තරුවක් වූ දිල්ජීත් දෝසන්ජිවද යොදාගත්තේ තාරුණ්‍යයට ආමන්ත්‍රණය කිරීමේ අරමුණින්මය.
අරුත විමසා බලන්න. දෙවනුව ගීතය අසා බලන්න. සුන්දර අත්දැකීමකි. ගීතයෙහි අරුතට කිඳා Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-12884593908897622312015-08-05T09:15:00.002-07:002015-08-05T09:15:54.649-07:00Shunya Gadh Shahar අතිශය සංකීර්ණ පදවැලකි. පරිවර්තනය අපහසු වන්නේ ගැඹුරු අරුතක් වන බැවින් පදානුගතව ගත නොහැකි බැවිනි. අරුතින්ද සංගීත රචනයෙන්ද අති විශිෂ්ඨවූ රචනාවෙකි.
හිස්ව ගිය බලකොටුවක නගරයක,
නගරයක නිවෙසක
කවුරු නිදන්නෙද කවුරු නොනිදන්නෙද
බැඳීම් තමන් සමගය තමන් බැඳීමෙහිය. ශරීරය නිදා වැටෙයි ආත්මය නිදි නැත
දියෙහි නෙලූමය, නෙලූමෙහි රොනවුල්ය. රොනවුලෙහි බමරුන් බමති. එහෙත් උන් කිකලෙකවත් එහි නවාතැන් ගනු නොවේ
මේ පවුරෙන් වට Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-10562493412198856882015-07-27T10:29:00.002-07:002015-07-27T10:32:01.621-07:00Kise Da Yaar Na Vichreආදරය කල යමෙකු වෙන්වීම තරම් අන් දුකක් ලොව තිබේද?
කිසිවෙකුට හෝ ඒ විරහවේ මහා දුක නොදැනේවා
සතුටෙහි හුස්ම පොදක්වත් වෙන්වීමෙන් පසු නොලැබෙන නිසා
වෙන්වීමේ දුකෙන් කිසිවෙකු මියයාමටද හැකිය
වේදනාව හද ගිලගනිද්දී දසඅත ගිලගන්නේ අඳුර විසිනි.
ලෝකයම වෙන්ව ගියදෙන් මට කමක් නැත
අහෝ කිසිවෙකුට හෝ විරහවේ මහා දුක ළගා නොවේවා
රාත්‍රිය කෲර සර්පයෙකු මෙන් මා සපා කයි
අනෝරා වැස්සද වියැලී ගිය ලෙසින් දැනෙයි
දෙනෙත කඳුලින් Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-9424483330649054582015-05-28T05:43:00.001-07:002015-05-28T05:43:35.196-07:00Payal mein geet hain cham cham keමා හදගත් ඉතාම සුන්දර ගීතයකි. ඉඛ්බාල් බනෝ සමගින් මේ පිරිස අපූරු අත්දැකීමක් ලබමින් සිටිති. බලන්න සුන්දරවූ විනාඩි කිහිපයක්.....
නුඹ දහස් වරක් ලාස්‍යයෙන් රගන්නී
එවිට නුඹේ පා බැඳි නූපුරු චම් චම් නදින් ගයන්නේ
ඒ නුඹේ ආදර ගීතයයි
නුඹ පැමිණ සිටින්නේ පෙම්වතා මුණගැසීය
ඉදින් දැන් අද සිට නුඹේ සිහින නුඹට අයිති නැත
අද සිට නුඹ දකින්නේ සිහිනයෙන් ඔහුවමය.
පෙම් කිරීම යනු මේ දිවිය පුරාවටම ඇති රෝගයකි
නුඹට ලෝකයා Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-29266704390422979172015-05-27T08:27:00.005-07:002015-05-28T04:19:00.235-07:00අකල් මරණ පරාජ මන්ත්‍රය Mahamrutyunjay Mantraඔ්ම් ත්ර්යම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටිවර්ධනම්උර්වාරුකමිව බන්ධනාන් මි්රත්යෝර්මුක්ෂීය මා මි්රතාත්
දැඩි රෝගාතුරවී සිටින්නෙකුට සහනයක් ලබාගන්නටත් අකල් මරණයෙන් මිදෙන්නටත් වසර දහස් ගණනකට පෙර රචිත මන්ත්රයකි.
අරුත
නමෝ සුගන්ධවත්වූ සුබසෙත් සදන තිනෙත් වන්දනා කරම්
ඉදිණු ඵලයක් නටුවෙන් ගිලිහී යන්නා සේ පහසුවෙන් ගත දවන දරුණු රෝගාධිය මුලිනුපුටා අකල් මරණයෙන් මුදාගනු මැනවි
මෙහි යහපත් ප්‍රතිපල සඳහා Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-70213541579543030822015-05-15T08:14:00.002-07:002015-05-15T08:14:47.368-07:00Ae Ri Pawanලතා මංගේෂ්කාර්ගේ මා බොහෝ ආස කරන ගීතයකි. ආර්ඞී බර්මන්ගේ අපූරු තනුවකි. කලකින් නැවත ඇසුවෙමි. අරුතද ලිවීමි.
හමා යන පවන,
මේ සොයමින් යන්නේ කාවද
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද
වලාවන් සමග නුඹේ කවර හෝ
නෑකමක් තිබෙනවා නොවෙද?
මෝසම් ඍතුව එනවිටම
රගන්නේ, ගයන්නේ, බමන්නේ මෙතරම්ම ඇයි
හොරෙන් හොරෙන් රහසින්
හඬ නොනගා හද දොරින්
නුඹ නික්මෙන්නී
සිහිනයේ පා නූපුර බඳිමින්
එනමුදු පසුකර යනවිට
ඒ නූපුර Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-81336884399334184192015-05-05T17:00:00.000-07:002015-05-05T17:02:56.289-07:00Margazhi thingal allavaඑස් ජානකීගේ සිත් බැඳගත් අපූරු හඬෙහි සුන්දරතම ගායනයක්. ඒ ආර් රහුමාන්ගේ
අපූරු නාද සුසංයෝජනය. සංගමම් සිනමා පටයේ ඉතාම උද්වේගකර අවස්ථාවකදී ගැයෙන
ගීතයකි. ඝටම් සහ මෘදංගම් ප්රමුඛ වූ මේ ගීතය ඉතාම සුන්දරය. පේ‍්‍රමයේ
හෘදයාංගමබව මොනවාට විදහා පායි.
මේ සීත උඳුවප් මස නොවේද?
මේ පූර්ණ සඳ පෑයූ රාත්‍රිය නොවේද?
මේ කෘෂ්ණාගේ පැමිණීමට කාලය නොවේද?
නුඹේ මුහුණ එක වරක් හෝ දුටු පසු
මාගේ පාණය නිරුද්ධ වනු ඇත
ඉදින් Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-89107101065223618382015-02-15T07:50:00.001-08:002015-02-15T07:51:59.057-08:00agar aasman tak mera hathපි- අහස තෙක් මාගේ සුරත දිගුකල හැකි නම්
මම නුඹේ නළලත චන්ද්‍ර තිලකයක් තබමි
තරුවැල් වලින් නළලත සරසමි
ගැ- අහස තෙක් මාගේ සුරත දිගුකල හැකි නම්
මම සඳ කිරණින් මල්මාලය ගොතන්නෙමි
ආදරයේ හදගැස්මෙන් එය අලංකාර කොට නුඹට පළඳමි
පි-මගේ ළග හදවත හැර අන් කිසිවක් නැත
ගැ-මේ ලෝකයේ හදවතට වඩා වටිනා යමක් නැත
පි-ඉතින් එහෙනම් මවෙත එන්න මම නුඹව මගේ හදේ රඳවා තබා ගනිමි
ගැ-මා නුඹව මාගේ දෙඅතෙහි රේඛාවන් බවට පත්කොට ගනිමි
මේ Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-76866248727858407522014-10-18T17:43:00.001-07:002014-10-18T17:44:20.493-07:00Aansoo Bhi Hain Khushiyaan Bhi Hainරවීන්ද්‍ර ජෛන් උපතින්ම අන්ධ පුද්ගලයෙකු විය. හේ බොලිවුඞ් සංගීතයට පිවිසුනේ අපූරු ගීත රැුසක්ම නිර්මාණය කරමිනි. මා ඉතා ප්‍රිය කරන ගොරි තෙරා ආදි ගීත රැසකම සංගීතවේදියා ඔහුය. විශේෂත්වය ඔහුගේ ගීත බොහොමයක ගේයපදරචකයාද ඔහුම වීමය. අනෙක් කාරණය ඔහුගේ ගීත රැසකම සොබා සෞන්දර්යය වර්ණනා කර සංගීතවත්කොට ඇත්තේ සැබවින්ම ඔහු මේ සොබාදහම දුටු පුද්ගලයෙකු ලෙසිනි. මේ ඔහු විසින් ලියා සංගීතවත් කල ගීතයකි. අරුත්බර පදවැලකි. Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-22464862598262373792014-10-09T19:36:00.001-07:002020-06-10T06:45:01.722-07:00Kesi Pagali Deewani Meri Kadar Na Janiකොතරම් සගවා ගත්තාද
එහෙත් සගවාගත නොහැකිය කඳුලූ
ජීවත් වන්නට වුවමනායි
එහෙත් එය කළ නොහැකි ලෙසින් ඇය ගැන මතකය වදදෙයි
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
අහෝ හදවත මෙලෙසින් රෝගී වූයේ කෙසේද?
කෙසේ හෝ මහද රෝගී වී ඇත
දෑසින් කෙතරම් සිහින නම් මවාගත්තාද?
සතුට, සතුට හැර දුකක් දැනුනේම නැත
එක්වරම සියල්ල බිඳී විසුණුව ගියේය
හදවත දුකින් බර විය
නුඹ මේ කලේ කවරක්ද
අහෝ නපුරු පෙම්වතිය
දැන් මගේ ජීවිතය Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-86614493663800786132014-08-29T09:07:00.000-07:002014-08-29T09:14:02.242-07:00Purvaiyya leke chali meri naiyyaහින්දි සිනමා පසුබිම් ගායනයේ මා වඩාත් වසගයට පත් ගායකයෙකුගේ කටහඬක් ඇත්නම් ඒ ශයිලේන්ද්‍ර සිංග් ගේ හඬටය. මේ ඔහු විසින් ගයන ඉතාම මිහිරි ආදර ගීතයකි. මේ ගීතයට සංගීතය රවීන්ද්‍ර ජෛන් විසිනි. ඔහුගේ ගීත සරළය. සුන්දරය. මෙහි රංගනයෙන්ද දායක වන්නේ එවකට තරුණ වියේ සිටි ශයිලේන්ද්‍ර සිංග් මයැ. ඔහුගේ හඬ අපූරු හඬකි.
පෙම්වතිය- පචින සුළග, නුඹ මාගේ නෞකාව ගෙන යන්නේ කොහිද
පෙම්වතා- සුන්දරියේ එය දැනගන්න
නුඹද දැන් මෙහිය Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-21974783.post-13856801931237833792014-04-12T00:53:00.000-07:002014-04-12T00:53:57.227-07:00Deva Tujhya Gabharyala देवा तुझ्या गाभाऱ्याला उंबराच नाहीදෙවියනි නුඹ සිටින්නේ කොතැනකදැයි
සළකුණක් හෝ නැත
මා කොතැනකදී නුඹට වඳින්නදැයි නොවැටහේ
නුඹ සිටිනා තැන පවසන්න
මා කළ එකම වරද කිසිවෙකුට ආදරය කිරීම පමණයි
එක් වරක් මට සවන් දෙන්න
මගේ ආත්මය දැවෙන හැටි නුඹට හෝ දැනේවි නම්
නුඹ මෙතරම් රලූවූයේ කෙසේද?
ඇයිද, කෙදිනද, කොතැනකදීද,
මට මගේ දුටු සිහින අහිමි වූයේ
මට මගේ ආදරය අහිමි වූයේ
අහෝ දෙවියනි ඔබ අප මැවූ දා ඇරඹු
ජීවන සෙල්ලම නවතන්නේ නැතිද?
ජීවිත අහිමිවීමත්Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-7065911782566113612013-11-02T08:28:00.001-07:002018-09-27T22:29:57.436-07:00safer main dhoop to hogiගමනෙහි ගිනිඅව්වද වෙයි එහි දැවෙන්නට හැකිනම් පමණක් යන්න
සැවොම එක්ව වසද්දී සියල්ලන් අතහරින්නට හැකිනම් පමණක් යන්න
කිසිවෙකු නිසා හෝ මග වෙනස් වන්නේ නැත
ඔබටම ඔබව වෙනස්කොට ගතහැකිනම් පමණක් යන්න
මෙහි කිසිවෙකු කිසිවෙකුට මග කියා දෙන්නේ නැත
මාව අතැර දමා ඔබට යා හැකියැයි සිතනවානම් පමණක් යන්න
මේ තමා අප ලද ජීවිතය සිහින සහ බලාපොරොත්තු කිහිපයක් ඇති
ඒ කිහිපයෙන් ඔබට සිත සනසාගෙන යා හැකිනම් පමණක් යන්න
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-1989071657111354052013-06-15T11:04:00.001-07:002013-06-15T11:04:47.469-07:00Radha na bole na bole reදන්නෙහිද, රාධා නොපවසාවි
මුහුණෙහි සළුව විවර කර නොපෙන්වාවි
අහෝ රාධාගේ ලජ්ජාශීලී දෑස ගෝකුලයන් ඇදබැඳගන්නේ කෙසේද
බලන්න මෝහනගේ සිත සසළවී නොවෙද
මතක් කරගන්න යමුනා ඉවුරේ ගතකල සැඳෑවන්
රාධාගේ පා බැඳි නූපුර හැඬුවත්
මේ කාරණය ගැන පැවසුවේ නැත
හැමවිටම මගහැර යාම සුදුසු නොවෙයි
රාධාවගේ පා තබන ආකාරයට මුරලිය හඬවන්න
එවිට ඉබේම මේ කරුණ දැනගතහැකිවේවි
රාධා න බෝලේ න බෝලේ න බෝලේ රේ
ඝූංඝට් කේ පට් න ඛොලේ රේ
රාධා කී Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-62839970932886880632012-12-16T03:35:00.000-08:002012-12-16T03:35:01.446-08:00ummeed ab kahi nahi of firaaqඉන්දියාවේ නොනවතින ජාතිවාදී අරගලයේ කතාවක් ලෙසින් දිගහැරෙන ෆිරාඛ් චිත්‍රපටයේ ඇති ගීතයකි.
සිනමාපටය නම් පක්ෂග්රාහී අයුරින් නිමවා තිබුණු අතර මේ ගීතය සඳහා විශිෂ්ඨ සංගීතයත් රේඛා භාරද්වාජ්ගේ හඬත් මුසුව තිබීම විශේෂය.
සිතුවත් පැතුවත්
කිසිදු නිවසක දොරක් විවර නොවෙයි
දැල්වී නිවී ගිය පසු
පහනද නිහඬය
හුස්ම ඇදගෙන සතර අතටම ඇවිද ගියද
දැකිය හැක්කේ මරණයයි
ඇවිදින මුත් ඔහේ
ලයෙහි පණනල නැති ලෙසකි
නගරයේ සෑම Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-21974783.post-47130101267520549502012-11-13T03:34:00.000-08:002012-11-13T03:38:29.903-08:00Nazar mujhse milati hoමා දෙස බලන නුඹ දෙස
මා බැලූවහොත්
ලජ්ජාවෙන් බිම බලාගනී
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
මුවින් කිසිවක් නොපවසන්නී
දෙනෙතින් බොහෝ දේ කතා කරන්නීය
බොහෝ දේ නොකියන්නට වෙර දැරුවත්
ඉඟිබිඟියෙන් ඒ සියල්ල කියැවෙයි
බිම බලාගෙන ඇඟිල්ලක් මුවෙහි රුවාගෙන කල්පනාවක ගැලෙන්නීය
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
සඟවාගැනීමට තැත් කිරීමෙන් මා සුන්දරියේ
කා වෙනුවෙන් හෝ ඇති ආදරයක් නොවෙද සැඟව යන්නේ
එහෙත් නුඹ නොදන්නේද මේ Unknownnoreply@blogger.com0