Monday, June 29, 2009

Chahoonga Main Tujhe Saanjh Savere

මම ඔබම ප්‍රිය කළෙමි
සැම විටම
එහෙත් මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි

මම සියල්ල දනිමි
නුඹ නුඹේම හදවතට හැමදාම සවන් දෙයි
මිතුර
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි

මගේ වේදනාව වූයේද නුඹය
මට වූ අස්වැසිල්ලද නුඹම විය
දැක්ම පමණක් නොව මගේ ඇස් දෙක වූයේද නුඹමය
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි


Get this widget | Track details | eSnips Social DNA

1 comment:

  1. නියමයි මචං!
    සිංදුව අහල තිබුනට,අදයි තේරුම දැනගත්තෙ!
    එළ හොදේ!

    ReplyDelete