Saturday, January 01, 2011

It's midnight, please let me go home!

මසිත බොහෝ තදින් ඇද බැඳගත් ලාවනී ගීතයකි මේ. එය නැවත නැවත අසන්නට මා පෙළඹුණේ ඇයිදැයි වටහාගත නොහැකිය. එක් අතෙකින් මහාරාෂ්ට‍්‍ර ලාවනී ගීතවල ඇති ආකර්ශණීය බවට මෙම ගීතයෙන් අමතර ශෘංගාරාත්මක වටිනාකමක් එක්කොට තිබීමදැයි මම නොදනිමි. ඔබටත් රස විඳීම පිණීස මෙසේ ඉදිරිපත් කරමි. පාරම්පරික ලාවනී ගුණාංග රැකගත් අගනා ගීතයකි.

යොවුන් බවින් පිරි රාත‍්‍රියයි
මහද වේගයෙන් ගැහෙයි
මා උමතුව ගොසිනි
මට මාවම විශ්වාස කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත
මට මාවම පාලනය කරගත නොහැකිව ඇත
මම ඔබ සමග පැමිණීමෙන්ම ඔබව සතුටු කළෙමි
මා ආදරයේ වර්ණවත්බවෙහි ගිලී ගොසිනි
අත හරින්න
මේ එයට සුදුසු වේලාවක් නොවෙයි
පෙම්වත පස්සෙ වෙලාවක අපි ඒ වෙනුවෙන් මුණ ගැසෙමු

මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)

මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)

මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)

මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)
(ඇයි ඔබ මෙලෙසින් හැසිරෙන්නෙ?
ඇයි ඔබ ඇය පසුපස යන්නේ?
ඇයව බාසාරයේදී මුණ ගැසෙන්න
දැන් රාත‍්‍රී අවසන් බසයත් නික්ම ගොසිනි)

මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)

මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)

මගේ මුහුණ කැඩපතකි
ඉන් පෙනෙන්නේ යොවුන්බවෙහි මහඟු දායාදයයි
මහද උමතුවෙන් සලිත පරෙවි දෙනක මෙන් හැසිරෙයි
මේ තරු පිරි මැදියම් රැයෙහි අඳුරු අහස මා බියට පත් කරයි
ඇයි ඔබ ඔතරම් හදිසි
මුළු ගමම බලා හිඳී

කරල් පැසී ඇත
නෙලාගන්න කාලයයි
බොහෝ පක්ෂීහු ඒ වෙනුවෙන් එහෙ මෙහෙ සරති
කිසිවෙකු සැඟව බලා සිටී
කිසිවෙකු උරුහන් බායි
තවත් කිසිවෙකු ඇසින් ඉඟි දෙයි
මා මොනවා කරන්නද
කවදා වනතුරු ප‍්‍රතික්ෂේප කරන්නද?
මට මා පාලනය කරගත නොහැක

මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)

මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)

(ඇයි ඔබ මෙලෙසින් හැසිරෙන්නෙ?
ඇයි ඔබ ඇය පසුපස යන්නේ?
ඇයව බාසාරයේදී මුණ ගැසෙන්න
දැන් රාත‍්‍රී අවසන් බසයත් නික්ම ගොසිනි)


ගායනය- භේලා ශේංඩ
සංගීතය- අජය අතුල්
පදරචනය- ගුරු ඨාකූර්
සිනමාපටය- නටරංග්


චේත පුනවෙචි රාත ආජ ආලීයා බාරාත
ථඞ් ථඞ් කාල ජාත මාඣයා මායේනා
කධී කවා කුට කස ඣිව් ඣාල ථේඞ් පීස
ත්යාචා නාහී භරවස තෝල රාහීනා

රාඛිලී කී මර්ජී තුම්ච්යා ජෝඞීන මී ආලෙ
ඵීර තීච්යා යා රංගී රායා චිම්බ්  ඕලී මී ඣාලේ
රායා සේඩා ආතා තරී කාල යේල්නාහී බරී
පුන්හා භේටූ කෙංව්හාතරී සාජණා

මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා
මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා
මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා
මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා

හේ කශාපායී ඡුල්තා මාග මාග ඵීර්තා
අස් කාය කර්තා දාජී හීලා භේටා කි යේත්යා බාජාරී
හේ සහාචී භී ගාඞී ගේලී නවාචී භී ගේලී
ආතා බාරාචී ගාඞී නිඝාලී

මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා
මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා

ඒන්යාවානී රූප මාඣ උභී ජ්වානීච්යා මී උම්බයාර්ත
නාද්වල ඛුල්පිස කබුතරහී මාඣයා උරාත
භවතාලී භය ඝාලී රාත මෝකාට හී චාන්දන්යාචී
උගා ඝායී කශාපායී හායෙ නජර් උභයා ගාවාචී
නාරී ග රාණී ග හායේ නජර් උභ්යා ගාවාචී
හේ ශේත ආල රාඛ්නීලා රාඛූ චාරා ගෝලා
ශීල ඝාලී කෘඨුන්කෝණී කරූන තිර්පා ඩෝලා
ආතා කස කිතී ඣාකූ සාංගා කුට්වර රාඛූ
රායා භාන මාඣ මලා රාහීනා

මලා ජාඌද්යානා
ආතා වාජලේ කී බාරා
මලා ජාඌද්යානා
ආතා වාජලේ කී බාරා