මෙතරම් විශාල ලෝකයේ මම අද තනිවී හිඳිමි
මරණය පවා ළඟා නොවෙයි
ඔබ දැක්මෙහි ආසාවද ඉවත නොයයි
හදවතට කුමක්ද මේ සිදුවුණේ
කිසිදු දෙයකින් සතුටක් ඇති නොවෙයි
මගේ සියල්ල සොරාගෙන
ඔබ සැඟව ගියේ කොහිද
ඔබ කොහිද ඔබ කොහිද
එක් ජීවිතයට දහස් ගණන් වේදනාවන්
කොහොම දරාගෙන ජීවත් වන්නද
එක් වතාවක් යලි ආවොත්
ඔබේ දෑස දැක මියෙන්නට හැකිය
මගේ සියල්ල සොරාගෙන
ඔබ සැඟව ගියේ කොහිද
ඔබ කොහිද ඔබ කොහිද
Old is Gold - Tum Na Jane Kis Jahan Mein Kho Gaye/lata(sazaa) .mp3 | ||
![]() | Found at bee mp3 search engine | ![]() |
No comments:
Post a Comment