Showing posts with label qurbani. Show all posts
Showing posts with label qurbani. Show all posts

Monday, June 29, 2009

qurbani qurbani

මම ඔබ වෙනුවෙන් ප්‍රාණය පවා කැප කරමි
මගේ හදවත, මගේ විශ්වාසය
මගේ මිත්‍රත්වය මට මෙසේ පවසයි
මිතුරන් වෙනුවෙන් දිවි වුවත් පුදන්න

දෙවියන් පවා ආදරය කරනුයේ එවැන්නන්ටය

අප ඉදිරිපිට සතුරන්ගේ කඩු දිදුලයි
එහෙත් මා සතුරන්ගේ නරකම සතුරාය
එපමණකුදු නොව
මිතුරන්ගේ හොඳම මිතුරාය

හෙණ පුපුරා ගියදෙන්,
කුණාටු ඇදී ආ දෙන්
අහා මිත්‍රත්වයේ අරුමය
මම ඒ සියල්ලටම මුහුණ දෙමි

මිතුදමක් ලැඛෙන තුරු
මම මේ සතුට අත් නොවිඳීමි
අප සියලූ දෙන එක් වූ විට ලෝකයම සෙලවෙයි

අප දෙදෙනාගේ දෑත් එක් වූ විට
මගේ මිත්‍රත්වය මට මෙසේ පවසයි
මිතුරන් වෙනුවෙන් දිවි වුවත් පුදන්න