Showing posts with label turkey. Show all posts
Showing posts with label turkey. Show all posts

Monday, December 13, 2010

Turkey folksong on worldwar I

පළමු ලෝක යුද්ධයෙන් පසු තුර්කියේ බිහිවූ ජනගීයක් වූ මෙය ලියැවී ඇත්තේ තුර්කි බසිනි. එහෙත් එය රසවිඳීමට තරම් අගනා ගීතයක් වන බැවින් අපට උචිත වශයෙන් පරිවර්තනය කොට දක්වමි. මෙහි දර්ජනෙල්ලා යනු පළමු ලෝක යුදයේ බිහිසුණු සටන් පැවති පෙදෙසකි. ගීතයෙන් කියැවෙන්නේ සටනට යන තරුණ සෙබලෙකු ගැනය.

මෙම ගීතයේ අවසන් කොටසෙහි මව්වරුන්, පියවරුන්ද ලිපි එවීම අතැර දමා ඇත යන්නෙන් ව්‍යංගාර්ථයෙන් කියනුයේ සැබවින්ම ලිවූ ලිපි යුද පෙරමුණට නොඑනා බව විය යුතුය.